24xnews සිංහල

සත්යය! අවංකව !! මධ්යස්ථ අපගේ අරමුණ !!!

குறிப்பு: ஆங்கிலப் பதிவின் கீழ் பகுதியில் தமிழ் இணைப்பு உள்ளது.

දියණියට නාන්න කියා වීඩියෝ කරන හැටි බලාසිටි මව කළ දේ

තරුණියක් දිය නාමින් සිටි දර්ශන වීඩියෝ කළ පුද්ගලයකු රැඳවුම් භාරයට ගෙන තිබෙනවා.

මෙලෙස වීඩියෝ කර ඇත්තේ 15 හැවිරිදි පිරිම් අයෙකු විසින් බවටයි අනාවරණ වී ඇත්තේ.

තම දියණිය දිය නානවිට වීඩියෝ කරන බවට ලද තොරතුරක් අනුව දියණිය දිය නෑමට සලස්වා මව විමසිල්ලෙන් සිට ඇති අතර මද වෙලාවකට පසු කිසියම් පුද්ගලයකු වතුර බටය දිගේ නැග නාන කාමරයේ කවුළුවෙන් වීඩියෝ කරමින් සිටියදී මෙලෙස ඔහු අල්ලාගෙන ඇති බටයි අප වාර්තාකරු සදහන් කළේ.

අනතුරුව සැකකරු මීගමුව පොලිසියට භාරදී ඇති අතර අධිකරණයට ඉදිරිපත් කර ඇති බව සදහන්.

සැකකරුගේ මානසික වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි මීගමුව මහේස්ත්‍රාත්වරයා පොලිසියට නියෝග කර ඇත්තේ.

Post a Comment


Contact Form

Name

Email *

Message *

Powered by Blogger.
Javascript DisablePlease Enable Javascript To See All Widget