පාකිස්තානයේ පන්ජාබ් ප්‍රාන්තයේ රාජ්‍ය ආයතන බහුලව පිහිටි ප්‍රදේශයක ආරක්ෂක අංශ සමඟ ඇති වූ ගැටුම්වලින් සන්නද්ධ සාමාජිකයන් 7 දෙනෙකු මිය ගොස් තිබෙනවා.
විදෙස් වාර්තා සදහන් කළේ ලාහෝර් නුවර සිට කිලෝමීටර් 50ක් පමණ දුරින් පිහිටි මෙම ස්ථානයේ ස්ථාපිත කර ඇති රාජ්‍ය ආයතනවලට සන්නද්ධ කණ්ඩායම් ප්‍රහාර එල්ල කිරීමට සූදානම් වන බවට ආරක්ෂක අංශ වෙත තොරතුරු ලැබූ තිබූ බවයි.
ඒ අනුව සන්නද්ධ කණ්ඩායම් ප්‍රහාරය එල්ල කිරීමට පෙර ආරක්ෂක අංශ සිය සැලසුම් ක්‍රියාත්මක කළා.
Post a Comment